තාක්ෂණ විද්‍යාගාරයේ පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට

                         කටු /අංකුඹුර පරාක්‍රම මාධ්‍ය මහා විද්‍යාලිය  තාක්ෂණ විද්‍යාගාරයේ පරිගණක විද්‍යාගාරය 2015 මාර්තු මස 21 වන දින පෙ.ව 11.21 ට යෙදුනු සුභ මොහොතින්   ගරු විදුහල්පති ස්වාමීන්වහන්සේ අතින්  සිසු අයිතියට පැවරුණි.මෙම අවස්ථාවට පාසලේ 8,9,10,11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්  සහභාගී වුහ .

A